469184075_1022984323181156_4761716037118894574_n
2024 / 2025 නව නිලධාරී මණ්ඩලය

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය 2024/2025 නිලධාරී මණ්ඩලය සභාපති බර්නාඩ් කාරියවසම් උප සභාපතිවරු 1. සුසන්ත ආරියරත්න 2. හරිශ්චන්ද්‍ර රොඩ්රිගෝ 3. නාමල් වීරසේන ප්‍රධාන ලේකම් කමල් බී. දිසානායක සහාය ලේකම්වරු 1. ඉන්ද්‍රපාල ගමආරච්චි 2 ජිනාලි හෙට්ටිආරච්චි ප්‍රධාන භාණ්ඩාගාරික ඩයස් උබේසේකර සහාය භාණ්ඩාගාරික කුමේන්ද්‍ර ගුණවර්ධන ප්‍රධාන සංවිධායක සී. සතරසිංහ සහාය සංවිධායක අරුණ ප්‍රසන්න එඩේරගේ ප්‍රධාන සංස්කාරක විපුලහේවා වලිමුණි […]

465680722_1002744698538452_116528530080961757_n
සුභ පැතුම්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2024 හොඳම නවකතාව සහ හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා සම්මානයෙන් පිදුම් ලැබූ විරාජිනී තෙන්නකෝන්ට සහ ප්‍රභාත් ජයසිංහට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම්     දෙරණ සිනමා සම්මාන උළෙල 2024 2024 දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් දිනූ විසාකේස චන්ද්‍රසේකරම්ට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින්ගේ සංවිධානයේ උණුසුම් […]

467439098_1010600087752913_5013101454557233827_n
ශෝක පණිවිඩ

  20124 නොවැම්බර් 17 දින හදිසියේ අප අතරින් සමුගත් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ගරු ලේකම් මිල්ටන් සිල්වා මහතාට අප සියලු සාමාජිකයින්ගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටිමු     20124 නොවැම්බර් 11 දින හදිසියේ අප අතරින් සමුගත් කොළඹ විශ්වවිද්යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ විධායක සභික පිඹුරේ ගුණරතන හිමිට අප සියලු සාමාජිකයින්ගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටිමු

465362956_999957582150497_3358323398346046934_n
පලස සාහිත්‍යය තරගාවලිය – 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සමකාලීන සමාජීය නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ගොඩනැංවීම අරමුණු කරගනිමින් පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති හා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල බණ්ඩාර, හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, මෙන්ම විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පලස විනිශ්චය […]

465168802_997862605693328_1288715735505806175_n
32වන වාර්ෂික මහාසහාව 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 32වන වාර්ෂික මහාසහාව 2024 ඔක්තෝබර්සෙ 26 වන නසුරාදා උදේ 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ සඳහා 600කව අධික විද්‍යාර්ථීන් සමූහයක් සහභාගි විය. ඉදිරි වර්ෂය සඳහා නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීමද, පසුගිය වර්ෂයේ ක්‍රියාකාරකම් හා ප්‍රගතිය සමාලෝචනයද, අයවැය වාර්තා ඉදිරිපත් කිරීමද ඉදිරි වසර සඳහා නව ක්‍රියාකාරකම් පිළිබඳ […]

465598404_999956812150574_6663662881934717179_n
පලස සාහිත්‍යය තරගාවලිය ජයග්‍රාහී නාම ලේඛනය – 2024

  කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ ඒ අංශවල ප්‍රවීණයින්ගෙන් සමන්විත විනිශ්වය මණ්ඩලයක් යටතේ විනිශ්චයන් ලබා දෙමින් ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහතික පත් ලබා දුන් පහත දැක්වෙන්නේ ජයග්‍රාහී නාම ලේඛනයයි. ======================================== පද්‍ය රචනා (පාසල් ) ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය ‘’කවිය නම් […]