
කොළඹ විශ්ව විද්යාලයේ විද්යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වූ බහුචිතවාදියා චිත්රපටය සඳහා සඳහා
සරසවි සම්මාන උළෙලේ
හොඳම චිත්රපටය
හොඳම තිර රචනය
හොඳම නැගීඑන නළුවා
හොඳම සංස්කරණය (නිර්දේශ)
හොඳම කැමරාකරණය ( නිර්දේශ)
සම්මාන හිමි විය
ආදී විද්යාර්ථය සංවිධානයක් ලෙස කලාත්මක නිර්මාණාත්මක ප්රකාශන සමාජගත කිරීම සඳහා කොළඹ විශ්ව විද්යාලයේ විද්යාර්ථීන්ගේ සංවිධානය සක්රීය වෙමින් සිටී







