ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන්
ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන් ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ විශිෂ්ට දායකත්වය ලබා දුන් පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ගවේශනමය හා සමාජීය මෙහෙවර ඇගයීමේ උත්සවය, පසුගිය ජූනි මස 2 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී අති උත්කෘෂ්ට ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මගින් පැවැත්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් […]


