සහාධිපත්‍ය දේපළ කළමනාකරණය Condominium Management එළිදක්වීම

ආරාධනා
කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීම
සහාධිපත්‍ය දේපළ කළමනාකරණය:
ප්‍රායෝගික සහ නෛතික පසුබිම විශ්ලේණාත්මක අධ්‍යයනයක්
සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය වන
Condominium Management:
Practical and Legal Insights An Analytical Study
කර්තෘ
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ
හිටපු සාමාන්‍යාධිකාරි
උපාලි උපවංශ
කොළඹ විශ්වවිද්‍යාලයීය නවකලාගාරයේදී (NAT) ඔක්තෝබර් මස 27 දින
සවස 4.00ට
ප්‍රවාහන, මහා මාර්ග සහ
නාගරික සංවර්ධන අමාත්‍ය
බිමල් රත්නායක
සහ
උපකුලපති
මහාචාර්ය ඉන්දික කරුණාතිලක
මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
ආරාධිත දේශනය
හිටපු අග්‍ර විනිශ්චයකාර
ප්‍රියසාත් ඩෙප් මහතා
සෙසු දේශන
ආචාර්ය නීතීඥ සුනිල් කුරේ
ආචාර්ය ස්ටෙෆාන් ඇන්තනි

Leave a comment