WhatsApp Image 2025-07-26 at 19.51.07_5ee02161
ප්‍රජනක සෞඛ්‍යය අධ්‍යාපන සැසිය

කොළඹ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යාවන් ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික කර ගනිමින් සනීපාරක්ෂක තුවා ප්‍රධානය කිරීමේ සහ ඒවා භාවිතය සම්බන්ධ විශේෂ වැඩසටහනක් කාලිංග කාන්තා නේවාසිකාගාරය මුල් කරගනිමින් පැවැත්විය. එහිදී ප්‍රධාන දේශනය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විසින් සිදු කරන ලදී. එමෙන්ම කෙටි වේදිකා නාට්‍ය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඊට සමගාමීව පැවතින. නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දීම […]

488470448_1115770333902554_1353045225116954836_n
සරසව් උයන 2025

සරසව් උයන 2025 ආදරය කියන්නෙත් සරසව් උයන කියන්නෙත් නිස්සරණාධ්‍යාශ හැඟීමක් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය , මහා ශිෂ්‍ය සංගමය , සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය පෙබරවාරි 13 දින සවස 7.00ට ආර්කේඩ් එලිමහන් පරිශ්‍රයේදී “සරසවි උයන” ආදරයේ ගීතාවලියකින් උත්කර්ෂණ නංවන ලදී. තරුණ ගායිකාවන් රැසකගේ සංයෝගයෙන් ආදරයේ සුමදුර භාවය සංගීතයෙන් ඔබවත් වී […]