802811161_1548176703995246_7973798867849579984_n
2026 සරසවි සම්මාන උළෙලේ “බහුචිතවාදියාට ” හොඳම චිත්‍රපටය සහ හොඳම තිර රචන සම්මාන

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වූ බහුචිතවාදියා චිත්‍රපටය සඳහා සඳහා සරසවි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය හොඳම තිර රචනය හොඳම නැගීඑන නළුවා හොඳම සංස්කරණය (නිර්දේශ) හොඳම කැමරාකරණය ( නිර්දේශ) සම්මාන හිමි විය ආදී විද්‍යාර්ථය සංවිධානයක් ලෙස කලාත්මක නිර්මාණාත්මක ප්‍රකාශන සමාජගත කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සක්‍රීය වෙමින් සිටී