465362956_999957582150497_3358323398346046934_n
පලස සාහිත්‍යය තරගාවලිය – 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සමකාලීන සමාජීය නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ගොඩනැංවීම අරමුණු කරගනිමින් පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති හා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල බණ්ඩාර, හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, මෙන්ම විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පලස විනිශ්චය […]

465168802_997862605693328_1288715735505806175_n
32වන වාර්ෂික මහාසහාව 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 32වන වාර්ෂික මහාසහාව 2024 ඔක්තෝබර්සෙ 26 වන නසුරාදා උදේ 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ සඳහා 600කව අධික විද්‍යාර්ථීන් සමූහයක් සහභාගි විය. ඉදිරි වර්ෂය සඳහා නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීමද, පසුගිය වර්ෂයේ ක්‍රියාකාරකම් හා ප්‍රගතිය සමාලෝචනයද, අයවැය වාර්තා ඉදිරිපත් කිරීමද ඉදිරි වසර සඳහා නව ක්‍රියාකාරකම් පිළිබඳ […]

465598404_999956812150574_6663662881934717179_n
පලස සාහිත්‍යය තරගාවලිය ජයග්‍රාහී නාම ලේඛනය – 2024

  කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ ඒ අංශවල ප්‍රවීණයින්ගෙන් සමන්විත විනිශ්වය මණ්ඩලයක් යටතේ විනිශ්චයන් ලබා දෙමින් ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහතික පත් ලබා දුන් පහත දැක්වෙන්නේ ජයග්‍රාහී නාම ලේඛනයයි. ======================================== පද්‍ය රචනා (පාසල් ) ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය ‘’කවිය නම් […]