576466617_1288785229934396_8665334017225021052_n
33වන වාර්ෂික මහා සමුළුව සහ සුහද හමුව

2025  කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික මහා සමුළුව සහ සුහද හමුව 2025 ඔක්තෝබර් 25  වන සෙනසුරාදා නව කලාගාරයේදී    උත්කර්ෂවත් ලෙස නවකලාගාරයේදී පැවැත්විණ. ඉදිරි වර්ෂය සඳහා නව විධායක සභිකයින් පත්කර ගැනීම සහ පසුගිය වසරේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් මෙන්ම වාර්ෂික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. අවසානයේ මිත්‍රත්වය සහ සහෝදරත්වය තහවුරු කරමින් සුහද සාදයක් පැවැත්විණි. […]

49
පලස සාහිත්‍යය තරගාවලිය – 2025

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මෙහෙය වූ 2025 පලස සාහිත්‍යය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් 25 නව කලාගාරයේදී පැවැත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික සමුළුව සහ සුහද හමුවට සමගාමීවය. පාසල් තරගාංශය යටතේ උසස් පෙළ සිසුන්ටද අන්තර් විශ්වවිද්‍යාලීය අංශය යටතේ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ටද කවි කෙටිකතා සහ කෙටි නාට්‍ය ඉදිරිපත් හැකි විය.   […]