පලස සාහිත්‍යය තරගාවලිය – 2024
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සමකාලීන සමාජීය නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ගොඩනැංවීම අරමුණු කරගනිමින් පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති හා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල බණ්ඩාර, හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, මෙන්ම විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පලස විනිශ්චය […]
පලස සාහිත්‍යය තරගාවලිය ජයග්‍රාහී නාම ලේඛනය – 2024
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ ඒ අංශවල ප්‍රවීණයින්ගෙන් සමන්විත විනිශ්වය මණ්ඩලයක් යටතේ විනිශ්චයන් ලබා දෙමින් ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහතික පත් ලබා දුන් පහත දැක්වෙන්නේ ජයග්‍රාහී නාම ලේඛනයයි. ======================================== පද්‍ය රචනා (පාසල් ) ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය ‘’කවිය නම් […]

