WhatsApp Image 2025-01-23 at 12.35.16_aac5d375
අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන

“අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන”   ලාංකීය කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනියක වන අයිරාංගනී සේරසිංහ ඇගයීමේ “අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන” පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ ඇගේ නිවහනෙහිදී ජනවාරි 28 වන දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එචි. ඩී කරුණාරත්න, කොළඹ […]

472389267_1047245437421711_4406259116766828837_n
කලා මණ්ඩලයේ සභාපතිවරයාට උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථී කීර්ති වැලිසරගේ මහතා ඇතුළු සෙසු විද්වත් මණ්ඩලයට කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම් සභාපති – සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ සාමාජික – ආචාර්ය සසංක පෙරේරා සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සාමාජික – මහාචාර්ය එස් මෞණගුරු