පලස සාහිත්‍යය තරගාවලිය – 2025
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මෙහෙය වූ 2025 පලස සාහිත්‍යය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් 25 නව කලාගාරයේදී පැවැත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික සමුළුව සහ සුහද හමුවට සමගාමීවය. පාසල් තරගාංශය යටතේ උසස් පෙළ සිසුන්ටද අන්තර් විශ්වවිද්‍යාලීය අංශය යටතේ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ටද කවි කෙටිකතා සහ කෙටි නාට්‍ය ඉදිරිපත් හැකි විය. […]


