බහුචිතවාදියා චිත්‍රපටයේ මංගල දර්ශනය
මංගල දර්ශනයේ දී ශාලාව පිරි ඉතිරී ගිය බහුචිතවාදියා ඔබ අතරට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන මාලක දේවප්‍රිය නිර්මාණ දේශීය සහ ජාත්‍යන්තර සම්මාන හිමි කරගත් බහුචිතවාදියා චිත්‍රටයේ මංගල දර්ශනය මැයි මස 29 දින රාත්‍රි කොළඹ පීවීආර් සිනමා ශාලා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මේ සඳහා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු […]
