716630864_1463674499112134_5263832573573763491_n
ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන්

ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන් ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ විශිෂ්ට දායකත්වය ලබා දුන් පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ගවේශනමය හා සමාජීය මෙහෙවර ඇගයීමේ උත්සවය, පසුගිය ජූනි මස 2 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී අති උත්කෘෂ්ට ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මගින් පැවැත්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් […]

764953784_1516116583867925_726209049477025715_n
‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය. මෙම උත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාඥයින්ගේ සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කිරීමේ ප්‍රමුඛයා විය. කොළඹ සහ පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ බැඳීම් තහවුරු කිරීම සඳහා සුසංයෝගී අන්‍යෝන්‍ය සහයෝගිත්වයෙන් ආදී විද්‍යාර්ථී […]

765638730_1517762500370000_2946333294701934393_n
සරසවි සිරස කොළඹ

සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්‍යාලයේ එළිමහනේ විචිත්‍රවත් ලෙස ඊයේ පවත්වන ලදී. මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සහ කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වය සංවිධානය විය.

576466617_1288785229934396_8665334017225021052_n
33වන වාර්ෂික මහා සමුළුව සහ සුහද හමුව

2025  කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික මහා සමුළුව සහ සුහද හමුව 2025 ඔක්තෝබර් 25  වන සෙනසුරාදා නව කලාගාරයේදී    උත්කර්ෂවත් ලෙස නවකලාගාරයේදී පැවැත්විණ. ඉදිරි වර්ෂය සඳහා නව විධායක සභිකයින් පත්කර ගැනීම සහ පසුගිය වසරේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් මෙන්ම වාර්ෂික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. අවසානයේ මිත්‍රත්වය සහ සහෝදරත්වය තහවුරු කරමින් සුහද සාදයක් පැවැත්විණි. […]

WhatsApp Image 2025-07-26 at 18.08.04_e6de0bcc
බහුචිතවාදියා චිත්‍රපටයේ මංගල දර්ශනය

මංගල දර්ශනයේ දී ශාලාව  පිරි ඉතිරී ගිය බහුචිතවාදියා  ඔබ අතරට කොළඹ විශ්වවිද්‍යාලයීය  විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන මාලක දේවප්‍රිය නිර්මාණ දේශීය සහ ජාත්‍යන්තර සම්මාන හිමි කරගත් බහුචිතවාදියා චිත්‍රටයේ මංගල දර්ශනය මැයි මස 29 දින රාත්‍රි කොළඹ පීවීආර් සිනමා ශාලා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මේ සඳහා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු […]

WhatsApp Image 2025-07-26 at 19.51.07_5ee02161
ප්‍රජනක සෞඛ්‍යය අධ්‍යාපන සැසිය

කොළඹ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යාවන් ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික කර ගනිමින් සනීපාරක්ෂක තුවා ප්‍රධානය කිරීමේ සහ ඒවා භාවිතය සම්බන්ධ විශේෂ වැඩසටහනක් කාලිංග කාන්තා නේවාසිකාගාරය මුල් කරගනිමින් පැවැත්විය. එහිදී ප්‍රධාන දේශනය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විසින් සිදු කරන ලදී. එමෙන්ම කෙටි වේදිකා නාට්‍ය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඊට සමගාමීව පැවතින. නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දීම […]

488470448_1115770333902554_1353045225116954836_n
සරසව් උයන 2025

සරසව් උයන 2025 ආදරය කියන්නෙත් සරසව් උයන කියන්නෙත් නිස්සරණාධ්‍යාශ හැඟීමක් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය , මහා ශිෂ්‍ය සංගමය , සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය පෙබරවාරි 13 දින සවස 7.00ට ආර්කේඩ් එලිමහන් පරිශ්‍රයේදී “සරසවි උයන” ආදරයේ ගීතාවලියකින් උත්කර්ෂණ නංවන ලදී. තරුණ ගායිකාවන් රැසකගේ සංයෝගයෙන් ආදරයේ සුමදුර භාවය සංගීතයෙන් ඔබවත් වී […]

WhatsApp Image 2025-01-23 at 12.35.16_aac5d375
අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන

“අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන”   ලාංකීය කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනියක වන අයිරාංගනී සේරසිංහ ඇගයීමේ “අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන” පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ ඇගේ නිවහනෙහිදී ජනවාරි 28 වන දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එචි. ඩී කරුණාරත්න, කොළඹ […]

නව කලා මණ්ඩලයේ සභාපතිට උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථී කීර්ති වැලිසරගේ මහතා ඇතුළු සෙසු විද්වත් මණ්ඩලයට කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම් සභාපති – සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ සාමාජික – ආචාර්ය සසංක පෙරේරා සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සාමාජික – මහාචාර්ය එස්ග මෞණගුරු

469184075_1022984323181156_4761716037118894574_n
2024 / 2025 නව නිලධාරී මණ්ඩලය

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය 2024/2025 නිලධාරී මණ්ඩලය සභාපති බර්නාඩ් කාරියවසම් උප සභාපතිවරු 1. සුසන්ත ආරියරත්න 2. හරිශ්චන්ද්‍ර රොඩ්රිගෝ 3. නාමල් වීරසේන ප්‍රධාන ලේකම් කමල් බී. දිසානායක සහාය ලේකම්වරු 1. ඉන්ද්‍රපාල ගමආරච්චි 2 ජිනාලි හෙට්ටිආරච්චි ප්‍රධාන භාණ්ඩාගාරික ඩයස් උබේසේකර සහාය භාණ්ඩාගාරික කුමේන්ද්‍ර ගුණවර්ධන ප්‍රධාන සංවිධායක සී. සතරසිංහ සහාය සංවිධායක අරුණ ප්‍රසන්න එඩේරගේ ප්‍රධාන සංස්කාරක විපුලහේවා වලිමුණි […]