472389267_1047245437421711_4406259116766828837_n
කලා මණ්ඩලයේ සභාපතිවරයාට උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථී කීර්ති වැලිසරගේ මහතා ඇතුළු සෙසු විද්වත් මණ්ඩලයට කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම් සභාපති – සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ සාමාජික – ආචාර්ය සසංක පෙරේරා සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සාමාජික – මහාචාර්ය එස් මෞණගුරු

465168802_997862605693328_1288715735505806175_n
32වන වාර්ෂික මහාසහාව 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 32වන වාර්ෂික මහාසහාව 2024 ඔක්තෝබර්සෙ 26 වන නසුරාදා උදේ 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ සඳහා 600කව අධික විද්‍යාර්ථීන් සමූහයක් සහභාගි විය. ඉදිරි වර්ෂය සඳහා නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීමද, පසුගිය වර්ෂයේ ක්‍රියාකාරකම් හා ප්‍රගතිය සමාලෝචනයද, අයවැය වාර්තා ඉදිරිපත් කිරීමද ඉදිරි වසර සඳහා නව ක්‍රියාකාරකම් පිළිබඳ […]