839453086_1573930871419829_9078338988614290454_n
සහාධිපත්‍ය දේපළ කළමනාකරණය Condominium Management එළිදක්වීම

ආරාධනාකොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීමසහාධිපත්‍ය දේපළ කළමනාකරණය:ප්‍රායෝගික සහ නෛතික පසුබිම විශ්ලේණාත්මක අධ්‍යයනයක්සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය වනCondominium Management:Practical and Legal Insights An Analytical Studyකර්තෘසහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේහිටපු සාමාන්‍යාධිකාරිඋපාලි උපවංශකොළඹ විශ්වවිද්‍යාලයීය නවකලාගාරයේදී (NAT) ඔක්තෝබර් මස 27 දිනසවස 4.00ටප්‍රවාහන, මහා මාර්ග සහනාගරික සංවර්ධන අමාත්‍යබිමල් රත්නායකසහඋපකුලපතිමහාචාර්ය ඉන්දික කරුණාතිලකමහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ආරාධිත දේශනයහිටපු අග්‍ර විනිශ්චයකාරප්‍රියසාත් ඩෙප් මහතාසෙසු දේශනආචාර්ය […]

802811161_1548176703995246_7973798867849579984_n
2026 සරසවි සම්මාන උළෙලේ “බහුචිතවාදියාට ” හොඳම චිත්‍රපටය සහ හොඳම තිර රචන සම්මාන

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වූ බහුචිතවාදියා චිත්‍රපටය සඳහා සඳහා සරසවි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය හොඳම තිර රචනය හොඳම නැගීඑන නළුවා හොඳම සංස්කරණය (නිර්දේශ) හොඳම කැමරාකරණය ( නිර්දේශ) සම්මාන හිමි විය ආදී විද්‍යාර්ථය සංවිධානයක් ලෙස කලාත්මක නිර්මාණාත්මක ප්‍රකාශන සමාජගත කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සක්‍රීය වෙමින් සිටී