716630864_1463674499112134_5263832573573763491_n
ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන්

ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන් ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ විශිෂ්ට දායකත්වය ලබා දුන් පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ගවේශනමය හා සමාජීය මෙහෙවර ඇගයීමේ උත්සවය, පසුගිය ජූනි මස 2 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී අති උත්කෘෂ්ට ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මගින් පැවැත්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් […]

764953784_1516116583867925_726209049477025715_n
‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය. මෙම උත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාඥයින්ගේ සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කිරීමේ ප්‍රමුඛයා විය. කොළඹ සහ පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ බැඳීම් තහවුරු කිරීම සඳහා සුසංයෝගී අන්‍යෝන්‍ය සහයෝගිත්වයෙන් ආදී විද්‍යාර්ථී […]

765638730_1517762500370000_2946333294701934393_n
සරසවි සිරස කොළඹ

සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්‍යාලයේ එළිමහනේ විචිත්‍රවත් ලෙස ඊයේ පවත්වන ලදී. මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සහ කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වය සංවිධානය විය.