839453086_1573930871419829_9078338988614290454_n
සහාධිපත්‍ය දේපළ කළමනාකරණය Condominium Management එළිදක්වීම

ආරාධනාකොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීමසහාධිපත්‍ය දේපළ කළමනාකරණය:ප්‍රායෝගික සහ නෛතික පසුබිම විශ්ලේණාත්මක අධ්‍යයනයක්සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය වනCondominium Management:Practical and Legal Insights An Analytical Studyකර්තෘසහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේහිටපු සාමාන්‍යාධිකාරිඋපාලි උපවංශකොළඹ විශ්වවිද්‍යාලයීය නවකලාගාරයේදී (NAT) ඔක්තෝබර් මස 27 දිනසවස 4.00ටප්‍රවාහන, මහා මාර්ග සහනාගරික සංවර්ධන අමාත්‍යබිමල් රත්නායකසහඋපකුලපතිමහාචාර්ය ඉන්දික කරුණාතිලකමහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ආරාධිත දේශනයහිටපු අග්‍ර විනිශ්චයකාරප්‍රියසාත් ඩෙප් මහතාසෙසු දේශනආචාර්ය […]

802811161_1548176703995246_7973798867849579984_n
2026 සරසවි සම්මාන උළෙලේ “බහුචිතවාදියාට ” හොඳම චිත්‍රපටය සහ හොඳම තිර රචන සම්මාන

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වූ බහුචිතවාදියා චිත්‍රපටය සඳහා සඳහා සරසවි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය හොඳම තිර රචනය හොඳම නැගීඑන නළුවා හොඳම සංස්කරණය (නිර්දේශ) හොඳම කැමරාකරණය ( නිර්දේශ) සම්මාන හිමි විය ආදී විද්‍යාර්ථය සංවිධානයක් ලෙස කලාත්මක නිර්මාණාත්මක ප්‍රකාශන සමාජගත කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සක්‍රීය වෙමින් සිටී

716630864_1463674499112134_5263832573573763491_n
ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන්

ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සටහන් ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ විශිෂ්ට දායකත්වය ලබා දුන් පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ගවේශනමය හා සමාජීය මෙහෙවර ඇගයීමේ උත්සවය, පසුගිය ජූනි මස 2 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී අති උත්කෘෂ්ට ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මගින් පැවැත්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් […]

764953784_1516116583867925_726209049477025715_n
‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය. මෙම උත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාඥයින්ගේ සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කිරීමේ ප්‍රමුඛයා විය. කොළඹ සහ පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ බැඳීම් තහවුරු කිරීම සඳහා සුසංයෝගී අන්‍යෝන්‍ය සහයෝගිත්වයෙන් ආදී විද්‍යාර්ථී […]

765638730_1517762500370000_2946333294701934393_n
සරසවි සිරස කොළඹ

සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්‍යාලයේ එළිමහනේ විචිත්‍රවත් ලෙස ඊයේ පවත්වන ලදී. මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සහ කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වය සංවිධානය විය.

2025/2026 වර්ෂය සඳහා නිළධාරී මණ්ඩලය

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 2025/2026 වර්ෂය සඳහා පත්කර ගන්නා ලද නිළධාරී මණ්ඩලය   සභාපති : බර්නාඩ් කාරියවසම් ලේකම්: කමල් ඛී. දිසානායක භාණ්ඩාගාරික: හරිශ්චන්ද්‍ර රොඩ්‍රිගෝ ප්‍රධාන සංවිධායක : සී. සතරසිංහ ප්‍රධාන සංස්කාරක: මාලක දේවප්‍රිය උප සභාපති වරු : මල්රාජි වන්නිආරච්චි, රංජිත් විජේනායක, උදේෂ් සෙනවිරත්න උපලේකම්වරු : ඉන්ද්‍රපාල ගමාරච්චි, චාන්දනී ගීතිකා පතිරණ උප භාණ්ඩාගාරික: බන්දුමාලා කරුණාසේන සහාය […]

576466617_1288785229934396_8665334017225021052_n
33වන වාර්ෂික මහා සමුළුව සහ සුහද හමුව

2025  කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික මහා සමුළුව සහ සුහද හමුව 2025 ඔක්තෝබර් 25  වන සෙනසුරාදා නව කලාගාරයේදී    උත්කර්ෂවත් ලෙස නවකලාගාරයේදී පැවැත්විණ. ඉදිරි වර්ෂය සඳහා නව විධායක සභිකයින් පත්කර ගැනීම සහ පසුගිය වසරේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් මෙන්ම වාර්ෂික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. අවසානයේ මිත්‍රත්වය සහ සහෝදරත්වය තහවුරු කරමින් සුහද සාදයක් පැවැත්විණි. […]

49
පලස සාහිත්‍යය තරගාවලිය – 2025

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මෙහෙය වූ 2025 පලස සාහිත්‍යය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් 25 නව කලාගාරයේදී පැවැත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික සමුළුව සහ සුහද හමුවට සමගාමීවය. පාසල් තරගාංශය යටතේ උසස් පෙළ සිසුන්ටද අන්තර් විශ්වවිද්‍යාලීය අංශය යටතේ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ටද කවි කෙටිකතා සහ කෙටි නාට්‍ය ඉදිරිපත් හැකි විය.   […]

Scholarship 2023

] කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංවිධානය 2023 වර්ෂයේ පළමු වසරට ඇතුළුවු සිසු දරුවන් අතරින් විශේෂ අවශ්‍යතා සහිත සහ අඩු වරපුසාදිත දරුවන් 100 කට ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරමින් සිටී. එහි ප්‍රථම පියවර ලෙස සිසු දරු දැරියන් 20 දෙනෙකුට මසකට රු5000/=බැගින් ලබාදීමෙි උත්සවය උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න හා ඒ සදහා මුල්‍ය දායකත්වය ලබාදුන් ප්‍රයිමි සමුහ ව්‍යාපාරයේ සභාපති […]

WhatsApp Image 2025-07-26 at 18.08.04_e6de0bcc
බහුචිතවාදියා චිත්‍රපටයේ මංගල දර්ශනය

මංගල දර්ශනයේ දී ශාලාව  පිරි ඉතිරී ගිය බහුචිතවාදියා  ඔබ අතරට කොළඹ විශ්වවිද්‍යාලයීය  විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන මාලක දේවප්‍රිය නිර්මාණ දේශීය සහ ජාත්‍යන්තර සම්මාන හිමි කරගත් බහුචිතවාදියා චිත්‍රටයේ මංගල දර්ශනය මැයි මස 29 දින රාත්‍රි කොළඹ පීවීආර් සිනමා ශාලා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මේ සඳහා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු […]