]
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංවිධානය 2023 වර්ෂයේ පළමු වසරට ඇතුළුවු සිසු දරුවන් අතරින් විශේෂ අවශ්‍යතා සහිත සහ අඩු වරපුසාදිත දරුවන් 100 කට ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරමින් සිටී.
එහි ප්‍රථම පියවර ලෙස සිසු දරු දැරියන් 20 දෙනෙකුට මසකට රු5000/=බැගින් ලබාදීමෙි උත්සවය උපකුලපති මහාචාර්ය
එච්. ඩී. කරුණාරත්න හා ඒ සදහා මුල්‍ය දායකත්වය ලබාදුන් ප්‍රයිමි සමුහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සරසවි සනාතන ශාලාවෙිදී 2023/අගෝස්තු 7 දින සවස පැවැත්වුණි. එහිදී ඡායාරූපය කිහිපයකි මෙි.