WhatsApp Image 2025-07-26 at 19.51.07_5ee02161
ප්‍රජනක සෞඛ්‍යය අධ්‍යාපන සැසිය

කොළඹ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යාවන් ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික කර ගනිමින් සනීපාරක්ෂක තුවා ප්‍රධානය කිරීමේ සහ ඒවා භාවිතය සම්බන්ධ විශේෂ වැඩසටහනක් කාලිංග කාන්තා නේවාසිකාගාරය මුල් කරගනිමින් පැවැත්විය. එහිදී ප්‍රධාන දේශනය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විසින් සිදු කරන ලදී. එමෙන්ම කෙටි වේදිකා නාට්‍ය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඊට සමගාමීව පැවතින. නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දීම […]

488470448_1115770333902554_1353045225116954836_n
සරසව් උයන 2025

සරසව් උයන 2025 ආදරය කියන්නෙත් සරසව් උයන කියන්නෙත් නිස්සරණාධ්‍යාශ හැඟීමක් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය , මහා ශිෂ්‍ය සංගමය , සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය පෙබරවාරි 13 දින සවස 7.00ට ආර්කේඩ් එලිමහන් පරිශ්‍රයේදී “සරසවි උයන” ආදරයේ ගීතාවලියකින් උත්කර්ෂණ නංවන ලදී. තරුණ ගායිකාවන් රැසකගේ සංයෝගයෙන් ආදරයේ සුමදුර භාවය සංගීතයෙන් ඔබවත් වී […]

WhatsApp Image 2025-01-23 at 12.35.16_aac5d375
අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන

“අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන”   ලාංකීය කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනියක වන අයිරාංගනී සේරසිංහ ඇගයීමේ “අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන” පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ ඇගේ නිවහනෙහිදී ජනවාරි 28 වන දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එචි. ඩී කරුණාරත්න, කොළඹ […]

නව කලා මණ්ඩලයේ සභාපතිට උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථී කීර්ති වැලිසරගේ මහතා ඇතුළු සෙසු විද්වත් මණ්ඩලයට කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම් සභාපති – සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ සාමාජික – ආචාර්ය සසංක පෙරේරා සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සාමාජික – මහාචාර්ය එස්ග මෞණගුරු

472389267_1047245437421711_4406259116766828837_n
කලා මණ්ඩලයේ සභාපතිවරයාට උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථී කීර්ති වැලිසරගේ මහතා ඇතුළු සෙසු විද්වත් මණ්ඩලයට කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම් සභාපති – සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ සාමාජික – ආචාර්ය සසංක පෙරේරා සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සාමාජික – මහාචාර්ය එස් මෞණගුරු

469184075_1022984323181156_4761716037118894574_n
2024 / 2025 නව නිලධාරී මණ්ඩලය

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය 2024/2025 නිලධාරී මණ්ඩලය සභාපති බර්නාඩ් කාරියවසම් උප සභාපතිවරු 1. සුසන්ත ආරියරත්න 2. හරිශ්චන්ද්‍ර රොඩ්රිගෝ 3. නාමල් වීරසේන ප්‍රධාන ලේකම් කමල් බී. දිසානායක සහාය ලේකම්වරු 1. ඉන්ද්‍රපාල ගමආරච්චි 2 ජිනාලි හෙට්ටිආරච්චි ප්‍රධාන භාණ්ඩාගාරික ඩයස් උබේසේකර සහාය භාණ්ඩාගාරික කුමේන්ද්‍ර ගුණවර්ධන ප්‍රධාන සංවිධායක සී. සතරසිංහ සහාය සංවිධායක අරුණ ප්‍රසන්න එඩේරගේ ප්‍රධාන සංස්කාරක විපුලහේවා වලිමුණි […]

465680722_1002744698538452_116528530080961757_n
සුභ පැතුම්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2024 හොඳම නවකතාව සහ හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා සම්මානයෙන් පිදුම් ලැබූ විරාජිනී තෙන්නකෝන්ට සහ ප්‍රභාත් ජයසිංහට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම්     දෙරණ සිනමා සම්මාන උළෙල 2024 2024 දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් දිනූ විසාකේස චන්ද්‍රසේකරම්ට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින්ගේ සංවිධානයේ උණුසුම් […]

467439098_1010600087752913_5013101454557233827_n
ශෝක පණිවිඩ

  20124 නොවැම්බර් 17 දින හදිසියේ අප අතරින් සමුගත් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ගරු ලේකම් මිල්ටන් සිල්වා මහතාට අප සියලු සාමාජිකයින්ගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටිමු     20124 නොවැම්බර් 11 දින හදිසියේ අප අතරින් සමුගත් කොළඹ විශ්වවිද්යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ විධායක සභික පිඹුරේ ගුණරතන හිමිට අප සියලු සාමාජිකයින්ගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටිමු

465362956_999957582150497_3358323398346046934_n
පලස සාහිත්‍යය තරගාවලිය – 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සමකාලීන සමාජීය නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ගොඩනැංවීම අරමුණු කරගනිමින් පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති හා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල බණ්ඩාර, හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, මෙන්ම විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පලස විනිශ්චය […]

465168802_997862605693328_1288715735505806175_n
32වන වාර්ෂික මහාසහාව 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 32වන වාර්ෂික මහාසහාව 2024 ඔක්තෝබර්සෙ 26 වන නසුරාදා උදේ 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ සඳහා 600කව අධික විද්‍යාර්ථීන් සමූහයක් සහභාගි විය. ඉදිරි වර්ෂය සඳහා නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීමද, පසුගිය වර්ෂයේ ක්‍රියාකාරකම් හා ප්‍රගතිය සමාලෝචනයද, අයවැය වාර්තා ඉදිරිපත් කිරීමද ඉදිරි වසර සඳහා නව ක්‍රියාකාරකම් පිළිබඳ […]