සුභ පැතුම්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2024

හොඳම නවකතාව සහ හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා සම්මානයෙන් පිදුම් ලැබූ
විරාජිනී තෙන්නකෝන්ට සහ ප්‍රභාත් ජයසිංහට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම්
 
 

දෙරණ සිනමා සම්මාන උළෙල 2024

2024 දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් දිනූ විසාකේස චන්ද්‍රසේකරම්ට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින්ගේ සංවිධානයේ උණුසුම් සුභපැතුම්

Leave a comment