සරසව් උයන 2025

සරසව් උයන 2025
ආදරය කියන්නෙත් සරසව් උයන කියන්නෙත් නිස්සරණාධ්යාශ හැඟීමක්
කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානය, කොළඹ විශ්වවිද්යාලයේ කලා මණ්ඩලය , මහා ශිෂ්ය සංගමය ,
සමග ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය පෙබරවාරි 13 දින සවස 7.00ට ආර්කේඩ් එලිමහන් පරිශ්රයේදී “සරසවි උයන” ආදරයේ ගීතාවලියකින් උත්කර්ෂණ නංවන ලදී. තරුණ ගායිකාවන් රැසකගේ සංයෝගයෙන් ආදරයේ සුමදුර භාවය සංගීතයෙන් ඔබවත් වී තුන්දහසකට අධික විද්යාර්ථීන් සහ අනෙකුත් ප්රේක්ෂාගාරය කුල්මත් කරන ලදී. මේ සඳහා විද්යාර්ථයින්ගේ සංවිධානයේ සභාපති, කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති, සංස්කෘතික කටයුතු ඇමති, ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි විය. සංකතනය හිමානන්ද රාජපක්ෂ විසින් ද සංවිචාරණය කොළඹ විශ්ව විද්යාලයේ කථිකාචාර්ය ධම්ම දිසානායක සිදු කරන ලදී.

Leave a comment