නව කලා මණ්ඩලයේ සභාපතිට උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථී කීර්ති වැලිසරගේ මහතා ඇතුළු සෙසු විද්වත් මණ්ඩලයට කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ උණුසුම් සුභ පැතුම්

සභාපති – සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ
සාමාජික – ආචාර්ය සසංක පෙරේරා
සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා
සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
සාමාජික – මහාචාර්ය එස්ග මෞණගුරු

Leave a comment