2024 / 2025 නව නිලධාරී මණ්ඩලය

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය
2024/2025 නිලධාරී මණ්ඩලය
සභාපති
බර්නාඩ් කාරියවසම්
උප සභාපතිවරු
1. සුසන්ත ආරියරත්න
2. හරිශ්චන්ද්‍ර රොඩ්රිගෝ
3. නාමල් වීරසේන
ප්‍රධාන ලේකම්
කමල් බී. දිසානායක
සහාය ලේකම්වරු
1. ඉන්ද්‍රපාල ගමආරච්චි
2 ජිනාලි හෙට්ටිආරච්චි
ප්‍රධාන භාණ්ඩාගාරික
ඩයස් උබේසේකර
සහාය භාණ්ඩාගාරික
කුමේන්ද්‍ර ගුණවර්ධන
ප්‍රධාන සංවිධායක
සී. සතරසිංහ
සහාය සංවිධායක
අරුණ ප්‍රසන්න එඩේරගේ
ප්‍රධාන සංස්කාරක
විපුලහේවා වලිමුණි
සහාය සංස්කාරක
මාලක දේවප්‍රිය
අභ්‍යන්තර විගණක
එල්.ලියනගම

Leave a comment