32වන වාර්ෂික මහාසහාව 2024 October 26, 2024 Posted by: Author uoca-admin Category: නව කලා මණ්ඩලයේ සභාපතිට උණුසුම් සුභ පැතුම් Leave a comment කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 32වන වාර්ෂික මහාසහාව 2024 ඔක්තෝබර්සෙ 26 වන නසුරාදා උදේ 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ සඳහා 600කව අධික විද්‍යාර්ථීන් සමූහයක් සහභාගි විය. ඉදිරි වර්ෂය සඳහා නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීමද, පසුගිය වර්ෂයේ ක්‍රියාකාරකම් හා ප්‍රගතිය සමාලෝචනයද, අයවැය වාර්තා ඉදිරිපත් කිරීමද ඉදිරි වසර සඳහා නව ක්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමක්ද වාර්ෂික හමුවට සමගාමීව සිදුවිය.