‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන

ප්රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය.
මෙම උත්සවය කොළඹ විශ්ව විද්යාලයේ විද්යාර්ථින්ගේ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්යාලයීය ආදි විද්යාඥයින්ගේ සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කිරීමේ ප්රමුඛයා විය. කොළඹ සහ පේරාදෙණිය විද්යාර්ථීන්ගේ බැඳීම් තහවුරු කිරීම සඳහා
සුසංයෝගී අන්යෝන්ය සහයෝගිත්වයෙන් ආදී විද්යාර්ථී සංවිධාන දෙකක සක්රිය දායකත්වය එහිදී ඉස්මතු විය.

Leave a comment