සරසවි සිරස කොළඹ

සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්යාලයේ එළිමහනේ විචිත්රවත් ලෙස ඊයේ පවත්වන ලදී. මෙය කොළඹ විශ්වවිද්යාලයේ විද්යාර්ථීන්ගේ සංවිධානය සහ කොළඹ විශ්වවිද්යාලීය මහා ශිෂ්ය සංගමය මූලිකත්වය සංවිධානය විය.

Leave a comment