2025/2026 වර්ෂය සඳහා නිළධාරී මණ්ඩලය
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 2025/2026 වර්ෂය සඳහා පත්කර ගන්නා ලද නිළධාරී මණ්ඩලය සභාපති : බර්නාඩ් කාරියවසම් ලේකම්: කමල් ඛී. දිසානායක භාණ්ඩාගාරික: හරිශ්චන්ද්‍ර රොඩ්‍රිගෝ ප්‍රධාන සංවිධායක : සී. සතරසිංහ ප්‍රධාන සංස්කාරක: මාලක දේවප්‍රිය උප සභාපති වරු : මල්රාජි වන්නිආරච්චි, රංජිත් විජේනායක, උදේෂ් සෙනවිරත්න උපලේකම්වරු : ඉන්ද්‍රපාල ගමාරච්චි, චාන්දනී ගීතිකා පතිරණ උප භාණ්ඩාගාරික: බන්දුමාලා කරුණාසේන සහාය […]






