කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානයේ 2025/2026 වර්ෂය සඳහා පත්කර ගන්නා ලද නිළධාරී මණ්ඩලය
සභාපති : බර්නාඩ් කාරියවසම්
ලේකම්: කමල් ඛී. දිසානායක
භාණ්ඩාගාරික: හරිශ්චන්ද්ර රොඩ්රිගෝ
ප්රධාන සංවිධායක : සී. සතරසිංහ
ප්රධාන සංස්කාරක: මාලක දේවප්රිය
උප සභාපති වරු : මල්රාජි වන්නිආරච්චි, රංජිත් විජේනායක, උදේෂ් සෙනවිරත්න
උපලේකම්වරු : ඉන්ද්රපාල ගමාරච්චි,
චාන්දනී ගීතිකා පතිරණ
උප භාණ්ඩාගාරික: බන්දුමාලා කරුණාසේන
සහාය සංවිධායක: අරුණ ප්රසන්න එඩේරගේ
සහාය සංස්කාරක: එෆ් ආර්. ඒ. ජීෆ්රි
අභ්යන්තර විගණක: රංජිත් ප්රේමතිලක
විධායක මණ්ඩලයේ සෙසු සභිකයෝ
අජිත් ජයවර්ධන, අතුලසිරි සමරකෝන්, අශෝකා ප්රියදර්ශනි, ආර්. ඒ. කරුණාතිලක, ඒ. ජී. ප්රේමරත්න, ඊ. එම්. ඩී. උපාලි, එම්. කේ. සී. ඥානසේකර, එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන්, ඔස්මන් චන්ද්රවංශ, කේ. ඒ. කන්දයියා ආරුමුගම්
කුමාරි රණසිංහ, කුමේන්ද්ර ගුණර්වධන, චන්ද්රලතා වික්රමාරච්චි, චමිලා කුලසේකර, ජිනාලි හෙට්ටිආරච්වි, ධම්මිකා සමරනායක, ඩයස් ඔබේසේකර, නාමල් වීරසේන, නිහාල් අලහප්පෙරුම, නිලක්ෂි ගුණසේකර, නිලන්ත ප්රේමකුමාර, නිල්මිණි දියබෙදනගේ, යූ.ආර්.කේ. මැණිකේ, ලතා ආරීයදාස, ලතිකා නීලවෙල , ලලිත් විජේසේකර, විමලා කටුලන්ද, විපුල හේවා වලිමුණි, සෙනවිරත්න පීල්ලගේ, සුමිත්රා නාරංගොඩ, සුනිල් වලිමුණි, සුසන්ත ආරියරත්න, ස්වර්ණිකා දේවප්රිය පිටිගල, හේමන්ත බොතේජු , උපුල් උඩවත්ත, උපාලි උපවංශ, උපුලා අරුණාන්ජිනී ද සිල්වා
විගණක
සරත් මායාදුන්න
අනුශාසකවරු:
එස්.එම්.එස්.ජයවර්ධන
ජී.පියසේන
රන්ජිත් ගුණවර්ධන
වී.ජී.කරුණාසේන



