2025 කොළඹ විශ්වවිද්යාලයීය විද්යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික මහා සමුළුව සහ සුහද හමුව 2025 ඔක්තෝබර් 25 වන සෙනසුරාදා නව කලාගාරයේදී උත්කර්ෂවත් ලෙස නවකලාගාරයේදී පැවැත්විණ. ඉදිරි වර්ෂය සඳහා නව විධායක සභිකයින් පත්කර ගැනීම සහ පසුගිය වසරේ ක්රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් මෙන්ම වාර්ෂික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. අවසානයේ මිත්රත්වය සහ සහෝදරත්වය තහවුරු කරමින් සුහද සාදයක් පැවැත්විණි.



































