සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්යාලයේ එළිමහනේ විචිත්රවත් ලෙස පවත්වන්නට නියමිතයි . මෙය කොළඹ විශ්වවිද්යාලයේ විද්යාර්ථීන්ගේ සංවිධානය සහ කොළඹ විශ්වවිද්යාලීය මහා ශිෂ්ය සංගමය මූලිකත්වය සංවිධානවේ ය.