අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඇල්බරාදෝ සිනමා පටය මාර්තු 19 දින කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේදී ප්‍රදර්ශනය කරන ලදී . මේ සඳහා අධ්‍යක්ෂක අශෝක හඳගම, රිතිකා කොඩිතුවක්කු, මැල්කම් මචාඩෝ සහභාගි විය… මැල්කම් මචාඩෝ වෙත කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය විශේෂ ඇගයුම් සම්මානයක් ද ප්‍රදානය කෙරිණ. කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති , ශස්ත්‍ර පීඨ පීඨාධිපති ඇතුළු තවත් ආරාධිත අමුත්තන් රැසක් මෙහි දී දැකිය හැකි විය. ලෝක ප්‍රකට කවියා ..පබ්ලො නෙරූදාගේ…. ශ්‍රී ලාංකීය ජීවන අත්දැකීම් අලලා සකස් කළ මේ දැවැන්ත සිනමා නිර්මාණය …රස විඳින්නට සපැමිණි …ඔබ සියලු දෙනාටම ස්තුතියි….