Articles and Publication

පලස සාහිත්‍යය තරගාවලිය – 2025

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මෙහෙය වූ 2025 පලස සාහිත්‍යය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් 25 නව කලාගාරයේදී පැවැත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 33වන වාර්ෂික සමුළුව සහ සුහද හමුවට සමගාමීවය. පාසල් තරගාංශය යටතේ උසස් පෙළ සිසුන්ටද අන්තර් විශ්වවිද්‍යාලීය අංශය යටතේ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ටද කවි කෙටිකතා සහ කෙටි නාට්‍ය ඉදිරිපත් හැකි විය.   […]

පලස සාහිත්‍යය තරගාවලිය – 2024

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සමකාලීන සමාජීය නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ගොඩනැංවීම අරමුණු කරගනිමින් පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති හා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල බණ්ඩාර, හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, මෙන්ම විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඇතුළු පලස විනිශ්චය […]

පලස සාහිත්‍යය තරගාවලිය ජයග්‍රාහී නාම ලේඛනය – 2024

  කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය පැවැත්වූ පලස 2024 තරගාවලියේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී ඔක්තෝබර් 26වන සෙනසුරාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ඒ ඒ අංශවල ප්‍රවීණයින්ගෙන් සමන්විත විනිශ්වය මණ්ඩලයක් යටතේ විනිශ්චයන් ලබා දෙමින් ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහතික පත් ලබා දුන් පහත දැක්වෙන්නේ ජයග්‍රාහී නාම ලේඛනයයි. ======================================== පද්‍ය රචනා (පාසල් ) ප්‍රථම ස්ථානය සඳහා හේතුපාඨය ‘’කවිය නම් […]